උණු කෝපි රු 5 යි. සීතල කෝපි රු 10 යි
උණු කෝපි රු 5 යි. සීතල කෝපි රු 10 යි
සිල්වා සහ පෙරේරා දවසක් කෝපි බොන්න හිතුනු නිසා කඩයකට ගොඩ විය.
සිල්වා : ඉක්මනට බොන්න…ඉක්මනට බොන්න….
පෙරේරා : ඇයි?. මොකද හදිස්සිය?.
සිල්වා : ඇයි යෝදියේ…පේන්නේ නැද්ද අර අතන ගහල තියෙන්නේ? උණු කෝපි රු 5 යි. සීතල කෝපි රු...