මම ගාවත් තියෙනවා මචන්, බොරු කියන්න ඕනෙ නැහැ මට නම් මේකෙ හොද නරක දෙකම තියෙනවා ....
මචන් මගේ නම් තෙල් 50-52 ක් අතර කරන්නේ,
4 valve නිසා පට්ට පිකප්, ලග ස්පීඩ් කරන්න පුලුවන් පල්සර් 180 එක්ක උනත්,
මම නම් මේකෙ ලෑල්ලට පාගනවා, 110+ ගිහින් තියෙනවා,
බජාජ් බයික් වලින් ගොඩක් ලස්සන බයික් එකක් තමයි...