1. nwnbs

    ඔහේ ඉන්නව...

    ඔළුව මචන්...ටිකක් අවුල්...:rofl::rofl::P
  2. nwnbs

    මගේ රහස් පෙම.......

    අළුත් ප්‍රේමයක් ගැන කලිනුත් කිව්ව වගේ මතකයි...මොකක් හරි අලුතෙන් පටන් අරන් වගේ...සරළ ලස්සන පද වැලක්...
  3. nwnbs

    ඔහේ ඉන්නව...

    අනේ මන්ද මල්ලි...මේක නිකම් හිතට ආපු දෙයක් මේ වෙලාවෙ.නිර්මාණයක් විදියට නෙමේ...නිකම් ලියන්න හිතුන...ස්තුතියි...:)
  4. nwnbs

    ඔහේ ඉන්නව...

    :oo:ස්තුතියි:)
  5. nwnbs

    ඔහේ ඉන්නව...

    අවුල් වෙලා මචන්...ඒකයි...:lol:
  6. nwnbs

    Banned Wela Fake ID walin aapu ayata

    ඒක ඇත්ත යාළුවා...
  7. nwnbs

    ඔහේ ඉන්නව...

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo: :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
  8. nwnbs

    ~සරසවියේ මතක පොතෙන්~

    ගොඩාක් ලස්සනයි අයියේ...මැවිල පෙනුනා හැම දෙයක්ම...සාර්ථකයි නිර්මාණය හැමදාමත් වගේම...
  9. nwnbs

    ~ඉක්බිත්තෙන්..........~

    රොන් අයියා කිව්ව වගේ අන්තිම පද වැල මගෙත් හිතට වැදුනා... නිර්මාණය සාර්ථකයි නංගා...සුබ පැතුම්...
  10. nwnbs

    Thilinaya (( Lahiru,Lasitha & Kitty ))

    අපූරුයි...දිගටම ලියමු...
  11. nwnbs

    ::: Did YoU KnOW? :::

    Sorry bro... matath pahugiya sathiyaka oyawage ledak awa.sathiyakma enna beri una.eth ita passe eka nikamma harigiya.FB theme eka demmama nam thamath load wenna sehenna wela yanawa.EK main thamai den dala thiyenne.wena nam awlak ne.
  12. nwnbs

    පද පේලි .....

    wOw...Wot a nice song...:)
  13. nwnbs

    Smallville.S08.DVDRip.XviD-RTV

    season 9 nedda? :P Thnx bro...
  14. nwnbs

    පද පේලි .....

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ... එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ... -කරුණාරත්න දිවුල්ගනේ-
  15. nwnbs

    හිරු

    ලස්සන නිර්මාණයක් සහෝදරී...සුන්දරයි අදහස...
  16. nwnbs

    කනේරු

    එළ...කනේරු බිස්නස් එකට හොඳ ඇඩ් එකක් වගේ... වෙනස් නිර්මාණයක් සහෝ...හොඳයි...
  17. nwnbs

    ආවර්ජනය...

    නියමයි සහෝ...ලස්සනට අකුරු කරල තියෙනව...දිගටම ලියන්න...සුබ පැතුම්... (මටත් පොඩි මතකයක් අවදි උනා...)
  18. nwnbs

    My daughter's 1st birthday

    She is CuTe...Wish her a VeRy HaPPy BirThDay...!!!
  19. nwnbs

    ඡායාව.....

    අමුතු කවියක්...ලස්සනයි සහෝදරයා...
  20. nwnbs

    ~නෙ‍ට්‍ එ‍කේ‍ ආ‍ද‍ර‍ය‍~

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ අයියේ...ඇත්තම කියල තියෙනව ඩිජිටල් ආදරේ ගැන...අර්ථවත් නිර්මාණයක්...ගොඩක් ලස්සනයි...

    No contents