1. Malinga

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

    කට්ටිය ඉන්නවනම් තමයි කරන්න වෙන්නෙ එහෙම. හැබැයි ඔයා කලින් ආපු වෙලේනම් කට්ටිය සැදෑ පැහැදි හිටියෙ
  2. Malinga

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

    ඉස්සෙල්ල කට්ටිය අහ අහ හිටිය. තව ටිකකින් එයි එයාල. ආවට පස්සෙ පටන් ගන්න :D
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හිටිය කලින්. දැන් ඕෆ්ලයින් ගිහින් වගේ
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අලුත් විස්තරනම් නෑ. කට්ටිය බලන් ඉන්නෙ හෙට අලුත් විස්තරයක් එයි කියල දේශපාලන වශයෙන් :rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ :D ප්‍රවීන් තම්බේ නේද අරගෙන තියෙන්නෙ?
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තනියෙන් ඉන්න එකේ ‍වාසි අවාසි දෙක ම තියෙනවනෙ. ඒ වගේ තමයි සම්බන්ධතාවයකදිත් වාසි අවාසි තියෙනව. ඒ ඒ අවස්ථාවට අදාල ලක්ෂණ අනුව තමයි ජීවත් වෙන්න ඕන. ඒක නිසා එකක් නරකයි හෝ එකක් හොඳයි කියන්න හැකියාවක් නෑ.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බළල මල්ලෙන් එළියට ද? පුහුල් හොරා කරන් දැනේ ද? හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා ද? ගහ දාන්න අපිට කොළ කඩා පානව ද? ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න ද?
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම පොඩි එකා. ඔයාල තමයි තරුණයො.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes: ඒ මොකට ද සොවින් ඉන්නෙ. තනිකඩ ජීවිතේ වෙනයි දෙන්නෙක් එක්න ඉන්න ජීවිතේ වෙනයි.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ දැන් මෙතන ඉන්න තරුණ කට්ටියගෙ ආශාව හරි. :D
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔබෙ සිනා මල් පිපී මහදේ ළැඟුම් ගනී ඈත සොඳුරු පැතුම් සිත මවා සඳකැන් වැස්සේ සෙනෙහෙ ගලන්නේ තුටු කඳුළු ගලාවී මා විකසිත වේවී
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනෙ කියන්නෙ.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් මට පිස්සු ද? නැත්තම් මෙතන පිස්සන් කොටුව ද? එහෙමත් නැත්තම් මෙතන අනිත් අයට පිස්සු ද? එහෙමත් නැත්තම් ඒත් මට පිස්සු ද? :rofl:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකෙන් තමයි එහෙනම් මොකක් හරි වෙලා තියෙන්නෙ. අහ අද හඳත් පායල තියෙනවනෙ. :rolleyes:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුද හාම්පුතා?
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මිස්ටර් එළකිරි එකට ඡායාරූප දාන්න කියල තිබුණෙ නැහැනෙ :rofl::rofl:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක ගැන නෙමෙයි කිවුවෙ. ඇහැවුවෙ ඔයා ගැන වුණාට කට්ටිය වැඩි උනන්දුවක් දැක්වුවෙ නංගිගෙ වයස දැනගැනීම ගැනනෙ :rofl::rofl:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල් බබා හරි සඳමෝල් හරි ඔයාට මොනා හරි බොන්න කියල දුන්න ද? :rofl::rofl:

    No contents