1. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :) අපි හිතුවේ තියෙන පොඩිම කමරේට හයිකරල ඒක නිදියන්න ගන්න. එතකොට ශේප්. වැඩිය කූල් වෙන්නඔනි නෑ. රස්නෙ නැතිව නිදාගන්න ඇති. එතකොට ලොකු බිලක් එන එකක් නෑනේද.
  2. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :) කරන්ට් බිල දරන්න පුලුවන් වෙයිද.....
  3. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බ්‍රෑන්ඩ් එක මොකක්ද.... 9000 නැද්ද.
  4. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මමත් දම්රෝ එකේ එකක් බැලුව. 9000btu එකක්. කරන්ට් බිල උනිට් කීයක්වගේ වැඩිවෙයිද.:baffled: දවල්ට ඔනි නෑ. රෑට දුකක් නැතිව නිදාගන්න ඔනි. රස්නෙ වැඩි නිසා පොඩ්ඩි නිදියන්නෙම නෑ, ෆෑන් එකට කැස්ස එනව. oka 10' x 11' vage kaamarekata athida.
  5. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    සුබ උපන්දිනයක් වේවා......:):cool::cool:
  6. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :):):cool: ඔව් ඔව් පිට ඉන්නකොට ඒ විදියට ඉන්න එක හොඳයි....
  7. minipura

    පට්ට සින් උදව්වක්

    :):) මමත් කැස්බෑවෙන් පොඩි ඉඩමක් ගත්තා. තව ටික දවසකින් පොඩියට හදන්න ඉන්නෙ. අම්මෝ වැලි 13/= 14/= වෙනවද.:baffled: මෙහෙ උපරිම 6/= 6.5/= වගේ (රත්නපුරේ) මෙහෙන් ගේන එක ලාබ්වෙයි වගේ.....
  8. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හුටා ගොඩ බහිනකොටම කොන කැපුවද....:rolleyes:
  9. minipura

    ත්‍රිත්ව විද්‍යාලයට අපේ ප්‍රණාමය!!!

    හොඳට ඉගෙනගෙන හොඳ තැනකට ගියදාට ගල්ගහපු උන්ට රිදෙයි.... හොඳට ඉගෙනගනින් පුතේ.....:)
  10. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔව් ආය්ත් එක්ක යන්නෙ අඟහරුවාදා උදේ. කලින් දවසේ හොස්ටල් එන්න ඔනි කියල රූල් එකක් හියේ.:baffled: ඒ නිසා මාර කට්ටක් කන්නෙ මම.:baffled: අඟහරුවාදා උදේ ගිහින් පුතාව දාල ඉස්කෝලෙ ඉස්සරහ වාහනේ පාක් කරන් නිදියනව. පස්සෙ ඉස්කෝලෙ ඇරුනම හොස්ටල් එකට දාලෑනව. ගිය සතියෙ සඳුදනම් බඩා එක්ක ඇවිදින්න ගියා....
  11. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පින් අයියේ....:)
  12. minipura

    EK Married Club-16

    ඒ ඉල්වුවේ බැට්‍රි අවුල්. රිප්ලේස් කරන්නත් බෑ.:baffled:
  13. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කෑමයි වියදමයි දෙනව නම් සහයට එන්නම්.....:P
  14. minipura

    EK Married Club-16

    :P
  15. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    velaavata call nokare....:P
  16. minipura

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපි නම් අතඇරියේ නෑ, හම්මේ චීස් කේක්.....:rolleyes:

    No contents