1. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගොන් බඩා DX පාර්ට් 2 කරන්නද යන්නේ....:baffled: අමාරුවේ නොවැටී පල්සරේ පැදන් හිටු.:frown: සල්ලි තියෙනව නම් වෙන වැඩ නැද්දබොට. ඔය අර සල්ලි ටික ඉවරකරන්න මගුලක්. හිටු සඳුදා ආවම සුරේකව දැනුවත් කරන්නම්.:P
  2. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යතුර ඇතුලෙ ස්ටාර්ට් එකේම තියෙද්දි දොර ලොක් කලා වාහනේ.....:baffled:
  3. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes::cool:
  4. minipura

    EK Married Club-16

    අමාරුවේ වැටිල ඉන්නකොට ඉක්මනින් ඇවිත් උදවු කලාට පින් යුරෝ..... උඹ නොහිටියනම් මට අමු කට්ටක් කන්න වෙනවා, උඹට පින්... :cool::cool::)
  5. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අමාරුවේ වැටිල ඉන්නකොට ඉක්මනින් ඇවිත් උදවු කලාට පින් යුරෝ..... උඹ නොහිටියනම් මට අමු කට්ටක් කන්න වෙනවා, උඹට පින්... :yes::cool::):)
  6. minipura

    EK Married Club-16

    :baffled:
  7. minipura

    EK Married Club-16

    :P
  8. minipura

    EK Married Club-16

    අද බඩා ෆ්‍රිජ් නැන්දත් එක්ක ඔය පැත්තේ එනවලු. ගේට්ටුව වහල සද්ද නැතිව ගෙට වෙලා හිටු.....:baffled:
  9. minipura

    EK Married Club-16

    මේ මොකක්ද මේ ත්‍රෙඩ් එක...:baffled:
  10. minipura

    EK Married Club-16

    නෙදකින් වල් බඩා.....:baffled: උඹ වගේ හැමෝම G.G.B නෑ.:P
  11. minipura

    ඉන්දික තොටවත්ත - විවාදයේ වීඩියෝව

    ඩොකා වුනාට වැඩක් නෑ, නූගත් විදියට් හැසිරුනේ මැදින් පැනල. :eek:
  12. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මට මැවිල පේනව ඕක අල්ලල බලන්න් ගිහින් ගුටිකන හැටි....:baffled:
  13. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :dull:
  14. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හුලන් ගහල පුරවලද දන්නේ නෑ, ඔරිජිනල්මද බලන්න පොඩි කටුවකින් ඇනල බලපන් මලයෝ...:P
  15. minipura

    කෙලින්-කරමුද

    උඹ ඕකක් දාලද ඉන්නේ....:rolleyes:
  16. minipura

    jeep එක පැත්තට ඇදෙනවා..

    ගරාජ් එකකට ගිහින් අනිත් පැත්තෙ කට්ට දෙකක් විතර වැඩිපුර දාගන්න. (බ්‍රේක් අඩුවැඩි කරන දැතිරෝදයක් තියෙනවා ඒක කරකවනවට බාස්ලකියන්නෙ කට්ට දානවා කියල.)
  17. minipura

    බලි මුණු

    උඹේ පින්තූරයක් දීපන්..........:P

    No contents