මෙන්න මේ වගේ බෙහෙත් වලට තමයි අර මැච් එක ගහන්නෙ, මම හරි නම් ඔය 3යි හැත්තෑව කියන බෙහෙත් එක ලංකාවට ගේන තැනින් එද්දි තවත් කීප ගුණයක් අඩුයි. කැන්සර් කිව්වම කීය ගියත් හිඟාකාලා හරි වියදම් කරනව කියල දන්න නිසා එන්නෙ
බොහොම ටික දෙනෙක් හරියට කරනව, උන්ටත් ෆෝස් කරගෙන එන්නෙ. එක්තරා විදියක පාතාලයක්. මේක ගැන...