මචන් එහෙම කරන්න එපා. මම නම් අඩුම ගානේ password එක අහුවෙවත් නැහැ. ( එයා කිව්වා ) photo දාන්න , chat කරන්න තහනම් කරලා නැහැ. උඹට කෙල්ලව විශ්වාස නැත්නම් affair එක අතාරින්න. කෙල්ලව විශ්වාස නම් ඕනවට වඩා නීති දාන්න එපා. ( ටිකක් හොයල බැලුව කියල ප්රශ්නයක් නැහැ )