බයික් එකක් ගන්න උදව්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පල්සර් 160NS 2017 - 390000.00

    bajaj-pulsar-ns160-zigwheels_720x540.jpg


    පල්සර් 200NS 2017 - 451000.00

    pulsar_200_ns_desktop_wallpaper1.jpg




     
    • Like
    Reactions: Force0081

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ආතල් එකටත් නෙමේ හන්දියට පාන් ගෙන්න යන්න එන්න වගේ තමයි මචං බලන්නේ අලුත් එකක්ම ගන්න කියල බැලුවේ ටිකක් කල් තියගන්නම හිතාගෙන yamaha, honda, suzuki indian එකක් අවුලක් නෑ උපන් ගෙයි දොස නැති 150cc වගේ ඇති

    හන්දියට පාන් ගේන්න යන්න පුටාර් එකක් ගනින්කෝ :sorry::(:(
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ජපන් ඒවා ගන්නනේ බන් හොයන්න යන්න වෙලාවක් ඇත්තෙත් නෑ බන්

    කැමති නම් හොනට් එකක් ගෙන්වන්න කතා කරලා දෙන්න පුළුවන් registration free :yes: හැබැයි අඩුම 5.50වත් ඕනි:baffled:
    කිරියේ ඉන්නවා agrsm කියලා member කෙනෙක් එයා ඔයාට උදව් කරයි දැනුම් දුන්නොත් :) වැඩිය දුවන පාටක් නැත්තන් ජපන් බයික් එකක් ගන්න. හොදම බඩු තාමත් කුරුණෑගල තියෙනවා.ඉන්දියන් වගේ නෙමෙයිනේ , තාම road master දුවනවා දැකලා ඇති නේ 89 sri , So ජපන් බයික් කොහොමත් කල්පැවැත්මෙන් අංක 1:cool:
    තව උදව්වක් එහෙම ඕනි උනොත් මගෙන් අහන්න.