100% agreed භාවනාව වැරදියට කරලා මානසිකව අව්කුල් වෙච්ච
අයත් ඉන්නවා නේ මේ පාර යන්න ඕන මනසින් නේ පයින් නෙමෙයි නේ
අපේ මනස අපිට වත් පාලන කරගන්න බැරි තැනක් දැන් ඉන්නේ
ලෞකික ආශාවල් මයි හොයන්නේ ඒ වගේ දෙයක් තමයි අපි මේ
නිවැරදි මාර්ගයේ ගෙනියන්න උත්සහ කරන්නේ හිතල බලන්න
මේකේ බැරෑරුම්කම කොච්චර ද කියලා :)