eka thama wedak na meheth ehemai 30% ronde yanawa wedak na gon harak
athal ganna ewunta kela wuna nam hari. unta meka iwara wenna ona na :angry:
ලොක් ඩවුන් එක ආතල් එකක් වෙච්චි සෙට් එකකුයි, කන්න නැති මිනිස්සු පෙන්නල ආණ්ඩුවට කෙලින්න ඉන්න සෙට් එකකුයි, එහෙන් මෙහෙන් ආධාර අරන් වෙනදට වඩා හොඳට ඉන්න...