ඔන්න කටුවක් ලියන්න හදන්නේ...
මේකත් බස් එකකට උන වැඩක්...මේ වෙද්දි අපිට තිබුනේ සිවිලියන් එක. FD33 එන්ජිම.
2013 අවුරුද්දේ.. තාත්තායි මායි පිටත් උනා වෙඩිං හයර් එකක් යන්න. බදුල්ලට. ගමන පටං ගත්තේ වැලිසර කන්ටේනර් යාඩ් එකකින්. ඒකේ ඩ්රයිවර්ලා සෙට් එකයි, ගෝලයොයි.. මැකෑනික් කෙනෙකුයි සේරම 28 දෙනෙක්...