1. Dinushasankalpa

    සනී ලිඔනා අක්කා ගැන පොඩ්ඩක් දැනගමු. අතිශය++23

    සනී සණී ඔබ ඉන්නා වැලක් සනී.... සනී සනී දවසක් මට හොරෙන් පෙනී..... සනී ඔයා දැක්කත් මල්ලිගේ හනී.... සනී නිසා විසි වෙන්නේ **න් ගිනී
  2. Dinushasankalpa

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    denawa... aran dennam with 6 months warranty
  3. Dinushasankalpa

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    ඉස්කි බබා රෙබබ්බා ඉස්කි රබරියේ
  4. Dinushasankalpa

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    core i5 6th gen 8GB ram 500GB hdd Gt 440 card casing+psu 20 inch led 55
  5. Dinushasankalpa

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    අද අෆ්රිඩිට ආච්චි වැහෙනවලු :P:rofl::rofl::lol: හිටියනං :dull:
  6. Dinushasankalpa

    GALLE-COLOMBO

    කඩවතට ඇවිත් හයිවේ එකක නැග්ගා නං පැය එකහමාරයි
  7. Dinushasankalpa

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    කුසල්වයි දිකාවයි ඕපන් යැව්වොත් මොකෝ.. චන්දියාවයි මැතිව්ස්වයි ගෙදර යවලා භානුකටයි , ශෙහාන්ටයි චාන්ස් එක දීලා තරංගයා කුසල් මෙන්ඩිස්ට වන් ඩවුන් අවුල් වගේ පේනවා..
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    හුටාපටස් ඒක ලියලා නේ.. හිටපං වෙන එකක් ලියලා දාන්නං.. මට ම.ක නෑ බං දැම්මෙ මොකක්ද නොදැම්මෙ මොකක්ද කියලා කාර් කටු දාලා නෑ නේ.. ඒකක් දාන්නද
  9. Dinushasankalpa

    එළකිරියට_ආයුබෝවන් !

    අන්නේකයි කියන්නෙ :rofl:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    මහන්සියි යකෝ... දැනුයි ගෙදර ආවේ.. :oo::frown:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    ඔන්න කටුවක් ලියන්න හදන්නේ... මේකත් බස් එකකට උන වැඩක්...මේ වෙද්දි අපිට තිබුනේ සිවිලියන් එක. FD33 එන්ජිම. 2013 අවුරුද්දේ.. තාත්තායි මායි පිටත් උනා වෙඩිං හයර් එකක් යන්න. බදුල්ලට. ගමන පටං ගත්තේ වැලිසර කන්ටේනර් යාඩ් එකකින්. ඒකේ ඩ්‍රයිවර්ලා සෙට් එකයි, ගෝලයොයි.. මැකෑනික් කෙනෙකුයි සේරම 28 දෙනෙක්...
  12. Dinushasankalpa

    එළකිරියට_ආයුබෝවන් !

    ඔය ගියාට ආයෙ එනවා සෝ.. ගිහිං එන්න :lol:
  13. Dinushasankalpa

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    කීයද බං ගාන 300 ද ? :eek: බලන්න විදිහක් නෑ නේ නෙට් ලිමිට් වෙලා.. ස්ටාර් 1 එකේ පෙන්වන්නේ බංගලියොයි ඉන්දියායි මැච් එක :growl:
  14. Dinushasankalpa

    ලොංෂරී

    කේන්ති ගස්සන්න එපා ඔයා බත් කනවා නේ :rofl:
  15. Dinushasankalpa

    Rain & Flood Situation 2017 (Updating...)

    පට්ටම හුලගක් එක්ක වැස්සක් වහිනවා බං.. වහලෙ ගැලවෙයිද බයයි :baffled:
  16. Dinushasankalpa

    Rain & Flood Situation 2017 (Updating...)

    කඩවතට වැස්සෙ නෑ දවස් දෙකකිං... ඔන්න දැං ඇරියස් කවර් කරන්න වගේ වහිනවා
  17. Dinushasankalpa

    Hard Talk with ~Titi~

    :lol: pm කරපං :eek:
  18. Dinushasankalpa

    Hard Talk with ~Titi~

    :lol:

    No contents