වරාය ගැන ඇහුවම මට මේක කිරියේ කියන්න හිතුනš
අපේ පැත්තෙ එකෙක් ඉන්නවා වරායෙ වැඩ කරන්නෙ
උෟ කොයි වෙලාවෙ බැලුවත් ගෙදර ඉන්නෙ
උදේට ගිහිල්ලා දවල් වෙන්න කලින් එනවා
night යනව කියල ගිහින් ඉක්මනට ආයිත් එනවා මම දැකල තියෙනවා. අහල පහල දන්න අය දන්නවා.
පවු දරැපවුල් කාරයෙක් නිසා මාට්ටු කරන්න හිතෙන්නෙ නෑ...