anju.r කියල ඇත්තටම මම මුට කියල නැති තරම්...මොකද මම හැමදාම මූට කිව්ව නම"කිලුට්ටා" කියල හරි "සකලබුජන්" කියල හරි. :P කොහොම උනත් ඉතින් රේඩියෝ ත්‍රෙඩ් වල හැමදාම මරාගත්ත එක තමා අපි කලේ.. :growl::growl:
එළකිරි එකෙන් හම්බුන හොදම හොද යාලුවෙක් තමා ඉතින් කිලුට්ටා කියන්නේ.. :) :) දුකයි යන එකට.. ආයෙත්...