බනිසේ නැගී ගියා – උමගේ හැපී මළා
කට්ටියටම මතක ඇතිනේ ඩයනා කුමාරිව. ඩයනා කුමාරි ගැන කතා ගොඩාක් තියෙනවනේ. ඇත්තම කියනවනං එයා තරං තකන්දර හදාගත්ත තව කවුරුවත් නැතුවත් ඇති. ඩයනා කුමාරි එහෙම නැත්තං ඩයනා ස්පෙන්සර් මැරුණේ 1997. ඩොඩී අල්ෆයිඩ් කියන එයාගෙ ඒ දවස් වල පෙම්වතා එක්ක බෙන්ස් එකක කොහේදෝ යනකොට...