1. rukshrulz

    රියදුරු බලපත්‍ර ගැන විශේෂ පණිවුඩයක්.📛

    ඕක පොලිස් මාමිල දන්නව ඇතිද?
  2. rukshrulz

    TRANSCEND JetFlash 700/

    original වෙන්න ඕනෙ නෙහ්?
  3. rukshrulz

    TRANSCEND JetFlash 700/

    math dmma ekak.
  4. rukshrulz

    Emission test එක කලා. උඹලා මොකද හිතන්නේ ?

    laugfs එකෙන් කරන අපි අඩු කුලේ ද?
  5. rukshrulz

    TRANSCEND JetFlash 700/

    Link?
  6. rukshrulz

    කැරියෙක් වද දෙනවා

    ඔය විදිහටම වෙන එකෙක් thread එකක් දාල තිබ්බ නේද? නැත්තන් deja vu ද?
  7. rukshrulz

    ශ්‍රී ලංකන් එකක්

    ඇතුලෙ ඉන්න උන්ට එපා වෙල ඇත්තෙ.
  8. rukshrulz

    ශ්‍රී ලංකන් එකක්

    22.12-22.15 වගේ MEL-CMB එකක් යනව අපෙ ගෙට උඩින්.
  9. rukshrulz

    ශ්‍රී ලංකන් එකක්

    අටේ ගහන්න පුරුදු වෙනව නේද pilot. අහ් සොරි. අට ගහන්න.
  10. rukshrulz

    ඉංග්‍රීසි බැරිනම් දෙමළ කතා කරපන් මට දෙමළ තේරෙනවා රනිල් ප්‍රන්ශයේදී දමිළ පුද්ගලයෙකුට ගුගුලයි

    අපේ ජනාදිපතිව වට්ටන්න හිතන්නවත් බෑ. බලන්න ඒ අන්තිමට කිව්ව වචන දෙක. :love: සුපිරි චරිතයක් තමයි. දීර්ගායු වේවා. :love:
  11. rukshrulz

    SLT Data ටික ඉවරයි

    extra gb කැපෙන්න පටන් අරන්
  12. rukshrulz

    පිරිත හබක්...

    පිරිත් කියල බම්බු ගහන්නද බං. hospital එකට දෙයක් කරල දෙන්න. ලෙඩ්ඩුන්ට කෑම වේලක් දෙන්න.
  13. rukshrulz

    SLT Data ටික ඉවරයි

    download කරන්න නම් පුලුවන්. පස්සෙ ඒවට හරියන්න bill එක හදල දුන්නම තමයි පුකෙන් යන්නෙ.
  14. rukshrulz

    අස්වැසුමෙන් වුන අසාධාරණයට නාමල් රාජපක්ෂ පෙරට..

    ඒ තමයි අපේ මීලඟ ජනාදිපති. :love:
  15. rukshrulz

    SLT Data ටික ඉවරයි

    මොකෝ කිව්වෙ? bill එකට add wenawa kiwwada? nattan dn kapenna hadala dunnada?
  16. rukshrulz

    SLT Data ටික ඉවරයි

    කොහොමද උබ download කරපුවට හරියන්න extra gb add වෙලා bill එක ආවොත්. :P
  17. rukshrulz

    SLT Data ටික ඉවරයි

    extra gb වලින් කැපිල කියල පේනව. ඒත් අඩු වෙන්නෙ නෑ.
  18. rukshrulz

    SLT Data ටික ඉවරයි

    අඩෝ මම හිතුවෙ මට විතරයි කියල scn එක. daytime data ඉවරයි. ගිය මාසෙ ගත්ත extra gb තාම පෙන්නනව 100% ඒක අඩු වෙන්නෙත් නෑ.

    No contents