අන්න දැක්ක නේද මෙතන ඒ රහතන් වහන්සේ සුවපත් වෙත්වා කියල තියෙන්නේ නිවන් මග පාදක කරගෙන. අද අපි සුවපත් වෙත්වා කියන කොට හිතේ මැවෙන්නේ හොඳට කාලා බිල කිසි ලෙඩක් නැතුව ඉන්න එකටනේ, එත් අපි මයිත්රී කරන්න ඕනේ ලෝකෝත්තර අර්ථයෙන්.
1) මම සෝවාන් වී සතර අපා දුකින් නිදුක් වෙත්වා.
2) මම සකෘදාගාමී වී කාම රාග සහ...