හැබැයි මහත්තයෝ මෙහෙම එකකුත් තියෙනවා. මම අඳුරන එක අන්කල් කෙනෙක් ඉන්නවා පිටරටක. මිනිහ ඒ රට ඇවිල්ල තියෙන්නේ 1967 දී, දැන් මිනිහට ගෙවල් දෙකක් තියෙනවා, එකක් රෙන්ට් කරනවා. එයාගේ දුව බැඳලා ඉන්නේ සුද්දෙක්. ප්‍රශ්නයක් නෑ. පුතා ලෝයර් , අනික් පුතා අකවුන්ටන්ට්. ඒ ගොල්ලෝ ශේප් එකේ ඉන්නවා.
පොඩි කාලේ...