මේ යකා දැන් එළකිරියෙම කොටසක් වෙලාද මන්දා :P මොනවා කිව්වත් පරණ අයට කේන්ති යන්නෑ මොකද මූ පෑ 24ම ඩෝප් පිටනේ ඉන්නෙ :yes:
*****
යකෝ කාලෙකින් "උඹලට කොහෙන්ද මේවා" ත්රෙඩ් එකක් දැම්මෙත් නෑ උඹට ඔහොම -රෙප් දෙන්න අපිට කහන්නේ නෑ දාපන් හොද "උඹලට කොහෙන්ද මේවා" ත්රෙඩ් එකක් :D