1. nwnbs

    පද පේලි .....

    ඇය යන්න ගියා මැකිලා වල සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා// පිණි කඳුළක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුන වසා... නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ සඳ එළියේ මංපෙත පාදා රහසක් සඟවා ගොළුවූ හදකින් යන්න ගියා මැකිලා... ඇය යන්න ගියා මැකිලා... යළි කවදාවත් හමු නොවෙනා...
  2. nwnbs

    පද පේලි .....

    :):):)
  3. nwnbs

    පද පේලි .....

    කිසිවෙක් මා හට ගී ගයයි... මම නිදමී...මම නිදමී... සසර සයුර මත සිහින නැවක් තුල දුක සැප රැළි මත නගිමින්...බසිමින්... ගලාබසී... -දයාන් විතාරණ-
  4. nwnbs

    ~~~Numbata Liyana Kaviya - 05~~~

    ඒක තමයි...නවත්තල විතරක් නෙමෙයි...දැන් එන්නෙත් නෑ එළකිරි එකට මං හිතන්නෙ...:(
  5. nwnbs

    පද පේලි .....

    මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවඳ නැගේ ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වේ
  6. nwnbs

    පද පේලි .....

    කුමරි බඹසර සොය සොයා සිරියහන් ගැබ රිදවනා කුමර බඹසර නෑ කතා ලොවට එය අමතක වෙලා _දීපිකා ප්‍රියදර්ශනී_
  7. nwnbs

    පද පේලි .....

    මගේ සඳ ඔබ මගේ සඳ ඔබ එදා සඳ නොව මෙදා සඳ ඔබ මගේ සඳ ඔබ මගේ... -නන්දා මාලනී-
  8. nwnbs

    mama honda wadida manda.........

    හ්ම්ම්ම්....පසු තැවිල්ල... තව වෙනස් මාතෘකා ගැනත් හිතමු නේද මිත්‍රයා...
  9. nwnbs

    නංගියෝ...ඉතිං කෝමද?හොඳින් ඉන්නවදෝ...?

    නංගියෝ...ඉතිං කෝමද?හොඳින් ඉන්නවදෝ...?
  10. nwnbs

    Podi udauwak

    http://www.elakiri.com/forum/showthread.php?t=239345
  11. nwnbs

    Weird - Unusual ....Asia

    පිස්සු හැදෙනව...
  12. nwnbs

    ~ Special massege from X men ~

    අම්මට ඉක්මනට සනීප වෙන්න කියල පතනව... තෙරුවන් සරණයි...!!!
  13. nwnbs

    ayemath nuba gihin....

    ගොඩක් ලස්සනයි සහෝ...ඔබ ආදරය ලියන විදියට මම කැමතියි...:)
  14. nwnbs

    ~පෙම්බරාණෙනි~

    සංවේදීව ලියවුනු ගොඩක් ආදර්ශමත් නිර්මාණයක් අයියා... මේක තමයි වෙන්න ඕන...
  15. nwnbs

    Me Ahasa Yata - 03 මේ අහස යට - 03

    සාර්ථක උත්සහයක් මිත්‍රයා...හොඳ අර්ථයකුත් එක්ක හොඳ පණිවිඩයක්... තෙවන පියවරත් සාර්ථකයි...සුබ පැතුම්...
  16. nwnbs

    මාගේ සිහිනය(my dream)

    හීන...ලස්සනයි සහෝ...
  17. nwnbs

    තව වරක් මං ඉමිබා ඈ.....

    ලස්සනයි යාළුවා...සාර්ථක නිර්මාණයක්... ඇත්ත තමයි...ආදරේ කරද්දි අව්ව වැස්ස ගානක් නෑ...:)
  18. nwnbs

    ###I Miss You###

    marama wedak thamai bro wela thiyenne... hondata hithala balala thiranayak ganna... poem eka lassanai...
  19. nwnbs

    මහත්මයාණෙනි...

    hithanna yamak... kochchara karya bahula unath apita puluwan eka winadiyakin punchi paniwidayak thiyanna...hebei thawa deyak thiyenawa...dennama dennawama hariyata therum nogaththoth punchi ath weradimakin hith ridawaganna wenawa...iwasima thiyennath one...duradiga hithanna puluwan wennath one...
  20. nwnbs

    Dogs Art...repost da???

    No contents