~පෙම්බරාණෙනි~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
dikkasada.jpg
 
  • Like
Reactions: sayu22

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    hmmm lassanai ron!eth tharaha wenna epaa oyage kavi kiyawanakenek widiyata me kiyanne!meka tikak common type wage!
    pls don't misunderstand!!!!
    good luck!!
     
    roshani111

    Member
    Feb 5, 2009
    501
    11
    0
    39
    moratuwa
    awanaduwa thaniwa widawanaa
    dikkasada pembarida man ???????

    aiye mata me kawiya kiyawaddi aththatama mulu hithatama kawiya danuna.....harima wenabara arthanwitha kawiyak nisa wenna athi..pirimi hamotama wada gahanu udawiya iwasima athin ihala thanaka inne....hama dukakkma papuwe hira karan ayala thaniyama duk widinawa.....a hamotama me kawiya upahaarayakma wewa......
    aiyata jaya.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ලස්සන නිර්මාණයක් රොන් අයියා , යුරෝපා රටවලනම් මේව බහුලයි ,ඒ සැබැවින්ම නීතිමය අතින් වෙන් වෙලා , නමුත් ලංකාව තුල මේ දේම මම දකිනවා , කිසිම නීතිමය වෙන්වීමක් නෑ , නිකන්ම හිතටත් හොරා සමුඅරන් ගිහින් ,ඒක මහ මූසල ඇත්තක් ,නමුත් එය අභියෝගයක් ලෙස ගෙන ඒ තුලින් ජීවිතය ජය කරා රැගෙන යාම තමයි ඉතාම ශ්‍රේෂ්ඨ
     
    Last edited:

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මම දැන් කියන්නෙත් ඔය අදහසම තමයි.....
    ''දවසකට හරි ඔබ දුන්න ආදරයට බොහොම පින්''

    ලස්සන නිර්මාණයක්...
    සුභ පැතුම්....
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    ලස්සනයි රොන් අයියේ...බොහෝ අය මේ ව්ගේ දෙයක් සිද්ධ වුනාම හඬමින් තැවෙමින් ජීව්ත් වෙනවා...
    නමුත් ඒ සිදුවීම පන්නරයක් කරගෙන ජීවත් වීම තමයි කළ යුත්තේ...
    අයියා ඒක හරිම ලස්සන වචන භාවිතා කරලා අපේ හිතට දැනෙන විදිහට ලියලා තියෙනවා....
    අයියට මගෙන් සුභ පැතුම්...
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Harima Lassanai Ron Ayya....man Anthima tikata godak kamathi...hamadema abiyogayak widiyata baragena jeevath wena minissu kochchara aduda ada dawase..

    Sarthaka Nirmanayak Ayye........

    AYYATA JAYA!
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    Harima lassanai Ron aiya Harima lassanai.......................
    Thawath hithata denena nirmanayak

    "mal purawapu yaathrawaka paavi awath
    Visha pirawapu bandunaka bahaa thibunath
    hadunami sathya adaraya dan"
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගොඩක් ලස්සන නිමාණයක් !
    ඔහොම දෙයක් උනාම ඉතින් හැමදාම අඬ අඬ ඉඳල වැඩක් නැහැ තමයි. අමාරුවෙන් උනත් හිත හදාගෙන ජීවත් වෙන්න එපැයි.. හ්ම්ම්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    hmmm lassanai ron!eth tharaha wenna epaa oyage kavi kiyawanakenek widiyata me kiyanne!meka tikak common type wage!
    pls don't misunderstand!!!!
    good luck!!

    bohoma sthuthi sahodaraya adahaswalata.

    kisi awulak naha sahodaraya oyage adahasata oyata ida thiyenawa...mama kamathi oya wage adahaswalatath..ethakota mage paththen mama kala sadharanaya pahadili karanna puluwan wenawane..

    common type eka wenne oken sitha wattagena.... andu kandulen inna gahaniya gana liwwananne neda..

    namuth mama hithuwa eta wada adarshayak samaajayata denna..

    watunu thanin nagitina, sakthimath diriya gahaniyakage charithayak gana liyanna..ekai me nirmanaye mulika aramauna ..
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මම හිතන්නෙ අයියා කතා කරන්නේ ආසියානු කාන්තාවකගේ හදවත ගැන...
    මොකද ආසියානු කාන්තාව තමන්නේ පවුල් ජීවිතය ඉතාම උසස් ලෙස සලකන නිසා

    යුරෝමා කාන්තාවෝ එහෙම හිතන්නේ නෑ කියනවා නෙමේ
    ඒත් බහුතරයක් ඒ ගැන එතරම් තැකීමක් නෑ

    දික්කසාදයක් කියන්නේ කාන්තාවකගේ ඔළුවට වදින හෙන පහරක්.
    සමාජ රටාව ඇතුලේ ඇයට ඉදිරිය අපහැදිලිව යන කාලයක්...

    ඒත් මේ ශක්තිමත් කාන්තාව දික්කසාදය අභියෝගයක් හැටියට බාර අරගෙන හැඩයි

    හුගාක් ස0වේදි නිර්මාණයක් අයියේ
     
    Jul 24, 2008
    1,633
    33
    0
    bohoma sthuthi sahodaraya adahaswalata.

    kisi awulak naha sahodaraya oyage adahasata oyata ida thiyenawa...mama kamathi oya wage adahaswalatath..ethakota mage paththen mama kala sadharanaya pahadili karanna puluwan wenawane..

    common type eka wenne oken sitha wattagena.... andu kandulen inna gahaniya gana liwwananne neda..

    namuth mama hithuwa eta wada adarshayak samaajayata denna..

    watunu thanin nagitina, sakthimath diriya gahaniyakage charithayak gana liyanna..ekai me nirmanaye mulika aramauna ..

    :yes::yes::)

    Ron ayya.. attatama nirmana karuwekgen wenna ona yutukama eka.. manasikawa watuna kenek nagittawana eka misak a yage duka gana kiywa kiyawa inna eka nemi.. Ron ayyage uthshaya sarthakai.. obata subapatum!!
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හරිම සංවේදී නිර්මාණයක් අයියෙ
    හිතට ගොඩක් දැනුනා
    දිගටම ලියමු
    සුභපැතුම්...!!!
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    bohoma sthuthi sahodaraya adahaswalata.

    kisi awulak naha sahodaraya oyage adahasata oyata ida thiyenawa...mama kamathi oya wage adahaswalatath..ethakota mage paththen mama kala sadharanaya pahadili karanna puluwan wenawane..

    common type eka wenne oken sitha wattagena.... andu kandulen inna gahaniya gana liwwananne neda..

    namuth mama hithuwa eta wada adarshayak samaajayata denna..

    watunu thanin nagitina, sakthimath diriya gahaniyakage charithayak gana liyanna..ekai me nirmanaye mulika aramauna ..

    ane ron mage nodenuwathkamata sama wenna! mama kaviya kiyewata oba mathukaranna gaththa arutha therum gaththe ne!
    meka aththatama oba ge wena niramana wagema wishishta nirmaanayak!
    obata jaya!!!!
    :)
     
    hithata harima snwedi lesin gala gena giath meke thiyena arthaya harima watinawa....
    aththatama nethiyata yatawii samudun pemakata .....eha gosin eke dawasakata ho deu pemakata lengathu geheniyak dakina ayuru etha siyumma ape sith thulata kawadda.,apitath hithannata yamak deema gena ayyata behewinna sthuthui..:D