1. Srilankan1

    දවස් ගණන් ගෑස් පෝලිමේ ඉන්න ජනතාව කියන කතා

    @erozan @N A K A M U R A මෙන්න ජෙප්පෝ උඹලගේ පඹයාට බනිනවා
  2. Srilankan1

    රට පාලනය කරන්නේ මී හරකෙක්ද ආණ්ඩුවක්ද? 225ටම හෙණ ගහපන් -ගෑස්, කිරි පිටි පෝලිමේ මිනිස්සුන්ට මල පැනලා

    @N A K A M U R A @erozan මෙන්න ජෙප්පෝ උඹේ සර්ට බනිනවා. ඉක්මනට ඉන්න තැනකින් වරෙන්. ඇවිත් සර්ව බේරගනින්
  3. Srilankan1

    මහින්ද මාතියාට අරාබියෙන් තෑගී බෝග

    "Met the CEO of the Saudi Fund for Development who pledged continued help for development projects in Sri Lanka. I expressed my gratitude to the Kingdom of Saudi Arabia for their continuous support since 1981" PM Mahinda Rajapaksa @N A K A M U R A උඹට මුකුත් හම්බුනේ නැද්ද?
  4. Srilankan1

    RFC Account

  5. Srilankan1

    රාජපක්ෂලාගේ ගැහිලි ගැන හෙළිකරමින් පොතක් ලියයි

    අඩෝ මෙන්න @erozan මෙන්න උඹලගේ අපච්චිට බැනලා පොතක් ලියලා. මේ බොරු නේද කියන්නේ?
  6. Srilankan1

    තෙල් මිල වැඩිකිරීම ගැන සර්ට දිර්ගායුෂ ඉල්ලන මිනිස්සු

    තෙල් මිල වැඩිකිරීම ගැන සර්ට හෙණ ඉල්ලන මිනිස්සු /යකෝ අපිට වස බෙන්න වෙලා තියෙන්නේ වස ගන්නත් නැහැ දැන්
  7. Srilankan1

    සාෆිගේ වඳ සැත්කම් චෝදනා ගැන එවකට CID අධ්‍යක්ෂක ශානි වසර දෙකකට පෙර කරපු දැන් ඇත්ත වී ඇති හෙළිදරව්ව

    ජයසුමනයා, රතන බයියොන්ව අන්දපු ඇන්දිල්ලක්. තව තේරිලා නෑනේ මුන්ට.
  8. Srilankan1

    Pohottu Pirates

    :lol: :lol: :lol:
  9. Srilankan1

    Chemistry පාඩම

    No contents