" රටට ආදරේ කරනව කියලා , ජාතික කොඩි , බෞද්ධ කොඩි , සුදු කොඩි වගේ එක එක කොඩි දාගෙන, බ්‍රිගේඩියර් ප්‍රියංකගෙ මූණ දාගෙන ඉන්න බහුතරයක් එවුන් තමයි නියමම දේශද්‍රෝහී රටෙන් එපා කරපු උන්.. රතිඤ්ඤයක් හරි කමක් නෑ ටිකක් සද්දෙට පුපුරල ලංකාවේ ආයෙමත් ත්‍රස්තවාදී කලබල ඇතිවෙලා , මේ රට ගිනි ගන්නකම් තමයි උන් බලාගෙන...