1. urajdrlk

    බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

    ලේලන්ඩ්..... :love: ඕවා වැඩක් නෑ.... වයිකින් තමා.... :D:love:
  2. urajdrlk

    බාත්රූම් Water proofing

    කෝකටත් වෝටර් පෲෆ් කරගනින් මචන්..... නැත්නම් ඕවා මහ වාත කේස්....!!
  3. urajdrlk

    CCTV Camera ගෙදරට දාගන්න තැනක්

    :shocked::shocked: වෙලාවක් නෑ බං..... කෝල් එකක් දිය.... බස් එකට හයි කරන වෙලාවට වරෙන්..... ඇවිත් වැඩේ ඉගෙන ගනින්..... තනියම කරගන්න පුලුවන්.... :D:cool::yes:
  4. urajdrlk

    වාහනේ_tyre_ගෙවිලද?

    Good Post Rep++ :D
  5. urajdrlk

    ධෛර්යයවන්ත මතුගම හාමුදුරුවෝ

    :growl::growl: ලංකාවේ තියෙන්නේ මහ ගොබ්බ නීති නේ.... අනික නීතිය නැවෙයි තම්බියා වෙනුවෙන්..... !! :growl::growl:
  6. urajdrlk

    CCTV Camera ගෙදරට දාගන්න තැනක්

    ඉස්සර නම් කරා...... දැන් නම් වෙලාවක් නෑ බං ඕවට..... ඕනා නම් හෙට අනිද්දට වරෙන් බස් එකක CCTV සෙට් කරනවා..... බලං ඉදලා වැඩේ ඉගෙන ගනින්.... :D
  7. urajdrlk

    Acer 8th gen ලැපක් ගන්න

    ඕකම දෙන්නද ඔයිට අඩුවෙන්.....?? 3Years Company Warranty එක්ක....?? :D:P 0773-078-533
  8. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...3

    :shocked::shocked: යකෝ මම හිතුවේ ඇඩ්‍රස් එකවත් පෙන්වනවා ඇති කියලා.... ශික්.... මාත් මේ පරණ වාහන දෙකක් ගැන විස්තර නැතුව ඉන්නේ....... ඕකෙන් බලන්න හිතන් හිටියේ.... එහෙනම් වැඩක් නෑ නෙ....!! :(:(
  9. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...3

    :yes::yes::yes::yes: අලුත් කරන්න ගිහින්..... බර මදි කියලා හරවලා එව්වා මාවත්..... මේ ටිකේ කනවා ඒ නිසා පැලෙන්න..... :D

    No contents