1. Roamstar

    GPS Navigation

    දන්නේ නෑ බන් ඔන්න බම්ප් එකක් මගෙන්..
  2. Roamstar

    නිවුන්නු_විතරයි

    යකෝ පිස්සු හැදෙනවා.. මම දැකල තියෙනව සමහර රට වල හොඳම ට්වින්සලා තෝරනවා.. හෙන ආතල්.. මේ ඒක නෙමෙයි උඹට කොච්චර කලත් තවම රේප් දෙන්න බෑ බන්.. වටේ යන්නලු හැමදාම..
  3. Roamstar

    හොද පෙම්වතෙක් වෙන්නේ කොහොමද ?

    අපි ආදරේ වැඩි කමට හොයන්න බලන්න ගියාම අපිව නොදැනීම මල වදයක් වෙලා එපා වෙනවා
  4. Roamstar

    මන්ත්‍රීලගේ හිර කුඩුවේ Selfi

    Hinaa kaala malaa yako udenma.. :lol:
  5. Roamstar

    අදුනාගත්තොත් ඔබ මා

    අර බන් කළු පාට එක ඇඳන් ඉන්න එක ගැනද උඹ අහන්නේ.. ඉස්සර අර නාට්‍ය වල හිටපු පොඩි කෙට්ටු කෙල්ල නේද බන් මෙය තඩි ජබ්බ වෙලා තියෙන්නේ?
  6. Roamstar

    ගැහැනු පිරිමි බව එන්නේ සෛල සංඥාවකින්

    අම්මටසිරි. යකෝ සිග්නල් එක වැරදිලා ලිංගික අවයවය නළලේ හිටියොත් තමයි සීන් එක.
  7. Roamstar

    කොන්ද කෙලින්නම් වැඩත් කෙලින්

    පහසුවෙන් වාඩි වෙන්නවත් දැන් වෙලාවක් නෑ බන්.. කක්ක දාන්නවත් වාඩි වෙන්න වෙලාවක් නෑ. වාඩි වෙන්නත් කලින්ම කක්ක දාල දුවනවා..
  8. Roamstar

    දැකලා තියෙන ලස්සනම නිලිය.

    උඹ දාපු image එක පෙන්නේ නෑනේ බන්.. මට මතක් වෙන්නෙම Scurvy මේකට දෙන උත්තරේ බන්..
  9. Roamstar

    ‘San Andreas’ trailer will make you fear earthquakes forever

    අඩෝ සිරාවට මෙහෙම එකකුත් එනවද..
  10. Roamstar

    චලනය_සහ_තීන්ත

    Elakiri machan. Mata mathak une ara Youtube eke Slow Mo Guys unge Paint walin karana videos ehema.. ;) You must spread some Reputation around before giving it to Wolverine GTR again. :baffled:
  11. Roamstar

    වෙසක් කුඩුවක් හැදුවා .........

    අලී ලස්සනයි.. ඔයා වගේමයි මාපා අයියේ.. ප්‍රීති වෙසක්..
  12. Roamstar

    Nokia & Samsung Prices

    ආච්චිට හාල් ගරන්න එපැයි. ඊළඟ පාර මොනවා හරි ගන්න ආවම 100ක් අඩු කරලා දෙන්නේ. :angry:
  13. Roamstar

    තාරුණ්‍නියේ හැගීම් පුබුදු කල ඇය

    අනේ අම්මෝ.. .බඩ පපුව හෝස් ගාල දාල යනවා බන් මතක් වෙද්දී.. පානදුරේ තක්ෂිලා කිව්වම කවුද නොදන්නේ නේද..
  14. Roamstar

    ATM

    අපිත් වැඩේ පටන් ගමුද බන්? උඹට 50% මට 50%. කැමති නම් මට PM එකක් දාපන්කෝ.
  15. Roamstar

    Crazy Cow...!

    වැස්සි අනිත්පැත්ත හැරිලා කියන්න ඇති ට හිකෙයි කියල..
  16. Roamstar

    Watch films in 3D - Please help

    මට නම් අර කණ්නාඩි දැම්මම ඔලුවත් කැක්කුමයි බන්. හොඳ ඒවා ගන්න ඕනේ..

    No contents