1. Roamstar

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    කැදෙව්වා විතරයි ආව අපි නම්..
  2. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    Windows වලට නම් නෑ මචන් මම දන්නා තරමින් නම්..
  3. Roamstar

    Vote for Randike Mendis

    වෝට් කලාට මොකවත් හම්බ උනේ නෑනේ..
  4. Roamstar

    Onna dunna

    Onna dunna
  5. Roamstar

    බිස්නස්_එකක්_පටන්ගන්න...

    එච්චරම අමාරු නෑ බන්.. පොඩි කට්ටක් කොහොමත් කන්න වෙනවා.. EDB එකට පලයන් බන්. එතැනදී මුල සිට සරලව හැමදේම දැනගන්න පුළුවන්. Buyersla හොයාගන්න හෙල්ප් ගන්නත් පුළුවන්.
  6. Roamstar

    Ubari වැලි මුහුදේ විල්

    mona reddak da yako man dakke UDARI WALI MUHUDE kiyalla
  7. Roamstar

    බිස්නස්_එකක්_පටන්ගන්න...

    මුලින් පටන් ගන්නවා නම් ඇති බන්.. දවසකට ගොඩක් යවන්න පුළුවන් නම් තව හොඳයි. මම කිව්වේ ලේසියට කරන්න. පොල් වල products 116ක් රට යවනවලු බන්.. එක එක ඒවා.. පොල් ලෙලි කෑලි කපල වේලලා තමයි ගොඩක්ම යවන්නේ.
  8. Roamstar

    මේන්න නිදි චක්කරය

    වැඩිහිටි උදවිය 25-64? මොන මගුලක්ද. අපිත් තාම යන්ග් කට්ටිය හරිය.. :angry:
  9. Roamstar

    Vote for Randike Mendis

    Randika ට vote කලා
  10. Roamstar

    බිස්නස්_එකක්_පටන්ගන්න...

    ගොඩක් යවනවා නම් ඉතින් මුලින්ම පටන් ගන්න පුළුවන් නම් බලපන් දවසකට පොල් ලෙලි 1000ක් විතර හොයාගන්න පුලුවන්ද කියල. ඉතුරු විස්තර ටිකක් මම දෙන්නම්.
  11. Roamstar

    බිස්නස්_එකක්_පටන්ගන්න...

    මොනවා හරි දෙයක් export කරන්න බලපන් බන්.. ලංකාවේ තියෙන ඕන ගූ බෙට්ටක් රට යවන්න පුළුවන්..
  12. Roamstar

    වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

    Nokia කියන්නේ ඉස්සර කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක්ද නේද බන්.. බලපන්කො උන්ට වෙච්ච වැඩේ. උනුත් android එක්ක ඉස්සරහට ආව නම් කොච්චර දියුණු වෙන්න තිබුනද..
  13. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    Reset කලාට නම් යන්නේ නෑ බන්. එහෙම නම් root කරන්න ඕනේ.
  14. Roamstar

    Favorite EK username

    Scurvy
  15. Roamstar

    Subtitles හොයල ඇති වෙලාද?

    හසීම් අම්ලා..:baffled:
  16. Roamstar

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

    උපුල් අයියත් ආස නැද්ද? :P
  17. Roamstar

    UK ..................... Business Help

    DHL යවල නම් ජීවිතේට ලාබයක් නම් හොයන්න බෑ බන්.. මුලින්ම EDB එකට පලයන්.. Export Development Board එකට.. විස්තර ඔක්කොම එතනින් දෙනවා.. හෙන හොඳ කට්ටියක් ඉන්නේ බන් එතන. එතැනින්ම Buyers ල හොයාගන්න උදව් කරනවා. LC දාන හැටි ඉඳන් ඔක්කොම කියල දෙනවා. උඹට වැඩි විස්තර ඕනනම් මට කියපන් PM එකක් දාල..

    No contents