ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා..
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා..
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා..
කළා වැවේ නිල් දියවර අපේ අම්මා...
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු - සිත නෑ නිවන් දකින්නේ..
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැදුවත් - නෙත නෑ නිදි විඳගන්නේ..
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන - නින්දේ සිහින...