innawa.. eth aduy..
Sunni Shia kathawa mehemay..
මොහොමඩ් තුමා මැරුනට පස්සේ කව්ද ආගමෙ නායකයා වෙන්නෙ කියන එක ප්‍රශ්නයක් වුනා. මොහොමඩ් ගේ වයිෆ්ගෙ තාත්තා තමයි. aisha ge. අබු බකර්. මොහොම්ඩ්ගෙ බප්පා හරි මාමා ගෙ පුතා තමයි අලි. අලි නායකයා වශයෙන් පිලිගත්ත අය ශියා වුනා. අබු බකර් නායකයා වුන අය සුන්නි වුනා...