1. Chikamawa

    විමල් උදය රනිල්

    ඒකම තමයි මාත් කියන්නෙ. ජනවාරි 8 වෙනිදට කලින් කොහොමද දැන් කොහොමද?:lol:
  2. Chikamawa

    විමල් උදය රනිල්

    දැන් පිලිගන්නවද?:lol:
  3. Chikamawa

    විමල් උදය රනිල්

    ඇයි දෙයියනේ එහෙනම් මේ රනිල් මහින්දගෙ හෙන්චයියො දෙන්නෙක් ඉස්සරහ පසු බසින්නෙ:lol::lol::lol:
  4. Chikamawa

    විමල් උදය රනිල්

    රනිල් 50%න් පහලට. අහෝ රටේ අගමැති වෙන්න සිහින මවන් ඉන්න කෙනාට මේ කිමෙක්ද සිදු වන්නේ
  5. Chikamawa

    විමල් උදය රනිල්

    ඇයි මේ වෙලාවට ඉන්න රනිල්ගෙ බඩ තඩි කොම්පියුටර් හීරෝස් ල ටික වෝට් කරන නිසාද?:lol:
  6. Chikamawa

    විමල් උදය රනිල්

    False
  7. Chikamawa

    විමල් උදය රනිල්

    Ask Admin. :no:
  8. Chikamawa

    විමල් උදය රනිල්

    cjWH8eKDuQk
  9. Chikamawa

    විමල් උදය රනිල්

    විශේෂ පුවත්: විමල් රනිල් ආසන්නයටම:lol:
  10. Chikamawa

    විමල් උදය රනිල්

    එහෙනම් ඇයි අනේ මේ රනිල් පස්සට ගිහින්:lol:
  11. Chikamawa

    විමල් උදය රනිල්

    ඔව් මෙන්න, විමල් උදය කරට කර. රනිල් 50%න් පහලට යාමේ අවධානමක්:lol::lol::lol:
  12. Chikamawa

    විමල් උදය රනිල්

    නෑ නෑ. ගන්න මනාප ගානෙන් ගස් බලු කම මනින්න පුලුවන්. ඇයි අභියෝගෙට බයද මේ ඇත්තො?:lol:
  13. Chikamawa

    විමල් උදය රනිල්

    බලමුකෝ අපි මේකෙ මනාප 100ක් විතර වැටුනාම. දැන්ම කියන්න කල් වැඩි. බැරිවෙලාවත් ගම්මන්පිලට රනිල් ගන්න ගානින් බාගයක් විතර ආවොත් රනිල් බාගෙට ගස් බල්ලෙක් කියල තෝ පිලිගන්න ඕනෙ.:lol:
  14. Chikamawa

    විමල් vs රනිල්

    හැමෝම මේ ත්‍රෙඩ් එකට එන්න. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි උදය ගම්මන්පිලත් ඇතුලත් කරා. http://www.elakiri.com/forum/showthread.php?t=1688787
  15. Chikamawa

    විමල් උදය රනිල්

    විමල් උදය රනිල් හැමෝම මේ ත්‍රෙඩ් එකට එන්න. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි multi vote එක්ක මේ ත්‍රෙඩ් එක දැම්ම. http://www.elakiri.com/forum/showthread.php?t=1688854
  16. Chikamawa

    Eid Mubarak

    ආගම් මුවාවෙන් බල්ලොත් නොකරන බලු වැඩ කරන එක තෝ අනුමත කරනවද?:angry:
  17. Chikamawa

    විමල් vs රනිල්

    කොහොමද රනිල්ට වඩා විමල් මනාප ගත්තොත්?:lol:
  18. Chikamawa

    විමල් vs රනිල්

    විමල්ටත් මේ වනවිට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් හිමිවී ඇත:lol:

    No contents