1. Chikamawa

    පන හයිය මිනිසා

    පන හයිය මිනිසා පන හයිය මිනිසා HA1ZwbXHGyA
  2. Chikamawa

    MY DIGITAL ILLUSTRATION

    maru
  3. Chikamawa

    Jackie Chan, this is hilarious

    ela
  4. Chikamawa

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස්...
  5. Chikamawa

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    මල්ලි දුක ඇති අවුරුදු 10ක් පෙරුම් පුරල හදා ගත්ත ආණ්ඩුව මාස 6න් ගෙදර යනකොට. ඒත් කරන්න දෙයක් නෑ.
  6. Chikamawa

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    සීනියර් තමයි ඕයි මාත්:growl:
  7. Chikamawa

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    හා (ගොං කමට බෙහෙත් නෑ කිව්වලු)
  8. Chikamawa

    මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

    කියන එකක් තේරුම් ගන්න ශක්තියක් නොමැති වීම ගැන මං අනුකම්පා කරනව.
  9. Chikamawa

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    ඒ තමන්ගෙ පක්ෂෙ දිනපුවාමනෙ. මෛත්‍රී කරපු ලොකුම මෝඩ කම සන්ධානෙට විරුද්ධව කතා කරපු එක. නැත්තන් හැමෝම මෛත්‍රී වටා රොක් වෙනව. ඒත් මෛත්‍රී කියපු ගොං කතාවෙන් ඌව පැත්තකට විසි වෙලා මහින්දට ලොකු බලයක් ආව.
  10. Chikamawa

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    ජනාධිපතිවරනෙදි මේකෙ 80%ක් මෛත්‍රීට හිටිය. ඒත් දැන් ජනමතය පැහැදිලිවම වෙනස් වෙලා.
  11. Chikamawa

    මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

    ජනාධිපතිවරනෙදි මේකෙ 80%ක් මෛත්‍රීට හිටිය. ඒත් දැන් ජනමතය පැහැදිලිවම වෙනස් වෙලා.
  12. Chikamawa

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    විපක්ෂෙ බලයට ආවාම හැමදාමත් අගමැති වුනේ විපක්ෂෙන් තරග කරල ආපු අයගෙන් බහුතර මන්ත්‍රී සංක්‍යාවකගෙ සහය හිමි වන පුද්ගලයා. තොපිල කියන විදියට මහින්ද දින්නාම රනිල්වත් අගමැති කරන්න පුලුවන්.
  13. Chikamawa

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    ඡන්දෙ දිනපුවාම අගමැති කම දෙන්නෙ නැතුව ඉන්න එකද ප්‍රජාතන්ත්‍රවාදය? මල්ලි පොඩ්ඩක් ඉගෙනගෙන ආවොත් නරකද?:sorry:
  14. Chikamawa

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    බලමුකෝ 18 වෙනිද ඉර පායන්නෙ කොහෙන්ද කියල
  15. Chikamawa

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    මහින්ද අගමැති උනේ නැත්තන් මගේ මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දානව ත්‍රෙඩ් එකක

    No contents