දකුණු පළාතට තද සුළඟක්.....දකුණට ටොනේඩෝ ?...
දකුණු පළාත ආශ්‍රීතව අද පස්වරුව වන විට තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍යයෙන් එම ප්‍රදේශය ආශ්‍රීතව පවතින පැයට කිලෝමීටර් 30 ක පමණ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80 ත් දක්වා වැඩි විය හැකි බව එහි කාර්යයේ...