උඹල හැමෝම සුබපැතන්නේ, උපදෙස් දෙන්නෙ බොක්කෙන්ම කියල දන්නවා. පින් හැමෝටම.:cool::):)
තව මාස දෙක තුනක් තියෙනවනේ හොඳට හොයල හොඳ දෙයක් කරනවා.:yes:
මගේ යාලුවෙක් ඉන්නවා ඩොකෙක්. ඌ බදුල්ලෙ ඉඳල රෝයල් ගියකෙනෙක් ශිශ්යත්වෙන්. දැන් පදින්ච්ය කොල්ඹ. මාසයකට දවසක් වගේ ඉස්කෝලෙ ඕ.බී. ඩියුටිලු මෙඩිකල් රූම් එකේ. විනාඩි...