මන්නාරම,සමූහ මිනිවලේ අස්ථි කොටස්වල කාබන්
මන්නාරම සමූහ මිනිවල තුළින් හමුවූ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව අද(07) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මඟින් ප්‍රසිද්ධ කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මන්නාරම සමූහ මිනිවල...