1. kandya

    ඒ කොහොමද?

    මේසයක් උඩ බිත්තර 12ක් දැමූ බේසමක් තබා ඇති කාමරයක ළමයි 12ක් සිටිති.එක් එක් ළමයා බිත්තරය බැගින් ගත්විට බේසමේ එක් බිත්තරයක් ඉතිරිවිය.ඒ කෙසේද?
  2. kandya

    කාගෙද මේ පින්තූරය..?

    කාගෙද මේ පින්තූරය..? එක්තරා පුද්ගකයෙක් පින්තූරයක් දෙස බලා මෙසේ කිවේය..."මට එකම එක සහෝදරයෙක්වත් නැති උනාට ,මේ පින්තූරයේ ඉන්න මිනිහගෙ තාත්තා මගේ තාත්තාගෙ පුතා..." ඇත්තටම කාගෙද මේ පින්තූරය?
  3. kandya

    try කරලා බලමුද?

    1.බින්දුවක් ලියන්න... 2.ඊට මුලින් පනහ ලියන්න.... 3.දකුණු පැත්තෙන් පහ ලියන්න... 4.අන්තිමට අටෙන් 5න් එකක් එක් කරන්න.... හ්ම්...දැන් ඔබට ලැබී ඇත්තේ මනුෂ්‍යයන්ගේ භාග්‍යයේ සංකේතයයි... ඉගිය:- (ඉලක්කමක් ලියන්න එක එක ආකාර ඇත )
  4. kandya

    විනෝදයට...

    1.ඉලක්කම් ඕනෑම ගණනක සංඛ්‍යාවක් හිතන්න.. 2.එම සංඛ්‍යාව තුනෙන් වැඩි කරන්න..... 3.දැන් ආපු උත්තරේට එකක් එකතු කරන්න.. 4.එම උත්තරේ තුනෙන් වැඩි කරන්න... 5.දැන් ආපු උත්තරේට කලින්ම හිතපු සංඛ්‍යාව එකතු කරන්න... හ්ම්....දැන් ඔයාට ආපු උත්තරේ අගට තුනේ ඉලක්කමක් තියෙනවා නේද?...ඒ තුනේ ඉලක්කම අයින් කරන්න...
  5. kandya

    කවුද මේ "little boy","fat man" කියන්නේ...?

    කවුද මේ "little boy","fat man" කියන්නේ...? දෙවෙනි ලෝක යුද්ධ අවසාන කාලේ 1945 විතර ඇමෙරිකාව විසින් ජපානයේ හිරොෂිමා නගරයයි නාගසාකි නගරයයි ඉලක්ක කරගෙන පරමාණු බොම්බ හෙලීමට කටයුතු කරගෙන ගියා...ඇමෙරිකාව විසින් 1945 අගෝස්තු මාසෙ 6 වෙනිදා හිරෝෂිමා නගරයට හෙලනු ලැබූ පරමාණු බෝම්බය තමා මේ "little boy" කියලා...

    No contents