2.එම සංඛ්‍යාව තුනෙන් වැඩි කරන්න.....
3.දැන් ආපු උත්තරේට එකක් එකතු කරන්න..
4.එම උත්තරේ තුනෙන් වැඩි කරන්න...
5.දැන් ආපු උත්තරේට කලින්ම හිතපු සංඛ්‍යාව එකතු කරන්න...
හ්ම්....දැන් ඔයාට ආපු උත්තරේ අගට තුනේ ඉලක්කමක් තියෙනවා නේද?...ඒ තුනේ ඉලක්කම අයින් කරන්න...
ඉතුරු වී ඇත්තේ කුමක්ද...?




