ඇම්ඩාගේ පෝෂණය පාඩම
ඇම්ඩා කියන්නෙ පන්තියෙ ඉන්න හොදම ළමය නෙමේ ෂෝක්ම කොල්ල කියල ඉතින් හෑමෝම දන්නවනේ...ඒකා ටීචර් කියන කිසිම දෙයකට හරියට උත්තරයක් දෙන්නේ නෑ මොනවහරි කියල හිනාවෙලා ඉන්නවා...
දවසක් මිස් පෝෂණය යන පාඩම උගන්නනවා...ඔන්න මිස් කියනව මාලුන්ගෙ වැඩිපුරම අඩංගුවන පෝෂණ ගුණ…
ප්‍රොඅටීන් 12%...