1. 33000W

    සින්හල type කරන්න පුලුවන් කෙනෙකු ඔනැ කර තිබෙ

    A4 kola keeyak vithara type karanna onada? A4 kolekata keeyak denavada? ube gana kiyapan?thava visthara diyan
  2. 33000W

    ICC tawath nathi puke amaruwak ape unta

    එතකොට දැන් පාවල දීල තියෙන්නෙ බංගලාදේශෙ එකයි පකිස්තානෙ එකයි ලංකාවෙ තුනයි. උන්ගෙ උන් බබාල. පිටරට උනුත් බබාල.පාවල දීල තියෙන්නෙ උන් එක්ක තරහ රටවල් වල උන් විතරයි.නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කිවුවලු :P
  3. 33000W

    Etisalat Broadband Users

    ඒවා වැඩක් නෑ.මොකද mypage එක වැඩ කරන්නෙ නැත්තෙ :P
  4. 33000W

    ICC tawath nathi puke amaruwak ape unta

    ape unta nemeyi ban. indiyave unta thiyenne. venamama programme ekakuth karala
  5. 33000W

    PLATINUM..GOLD..නෑ තව තියනවා..

    pattane ban. mamath asama set ekak. onna ++++ k :)
  6. 33000W

    කාලගුණය ගැන !

    patta ne ban. onna4+ k
  7. 33000W

    ශුද්ධ වූ බයිබලේ පිලිබඳ අයින්ස්ටයින්ගේ මත

    දෙවියන් යනු මිනිස් සිත්වල ඇති දුර්වලකම්වල ප‍්‍රතිනිර්මාණයක් බව අයින්ස්ටයින් ඇත්තටම හොද බුද්ධියක් තියන කෙනෙක්.මේක හින්දු,ක්‍රිස්තියානි,බෞද්ධ,මුස්ලිම් යන සියලුම ආගම් වලට අදාලයි.අපේ දුර්වලකම් වලදී අපි දෙවියන් ලගට ගිහින් ඒ දේ ඉෂ්ට කරල දෙන්න කියල යදිනව මිසක් ඒ දේවල් ඉෂ්ට කරගන්න මහන්සි වෙන්නෙ...
  8. 33000W

    Oh Sh!t

    :shocked::shocked::shocked::shocked::shocked: pattane ban. onna 4 k.
  9. 33000W

    නිම් නැති සත්‍ය

    .බලාගෙන යනකොට කතාව ඇත්ත තමයි.ඒත් ඔතන තියෙන්නෙ ප්‍රේමය සහ අයිතිය ගැන විතරයි.තව කොච්චර දේවල් තියනවද.මරුවට ලියල තියනව ++++ :)
  10. 33000W

    Mad Man =33000W

    දැන් උබ මට මොකද්ද කරන්න කියන්නෙ කියපන් බලන්න. තොට තියන පු* අමාරුව මොකද්ද?පොන්*යෙක් වගේ thread දාල offline යන්නෙ නැතුව කෙලින් කතා කරපන්
  11. 33000W

    Dinakshie ♥ Sheshadrie ♥ Shanudri ♥ (Xtremely HOT)

    මොකටද බොරු කියන්නෙ. මම මෙයාගෙන් ආසම ෆොටෝ එක තමයි මේ
  12. 33000W

    Dinakshie ♥ Sheshadrie ♥ Shanudri ♥ (Xtremely HOT)

    පරණ thread එකක් තමා.ඒත් දැක්කම හිත වාවන්නෙ නෑ.ඒක නිසා bump:sorry::sorry::sorry:
  13. 33000W

    මැද එක ඇයි බන් සුදු වෙන්නේ

    එතකොට සුදු කෑල්ලට හිතෙනව ඒකි තමයි ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල කියල.වෙන සුදු කෙල්ලෙක් දැක්කම යාලුව දිහා බලල හිතනව මම මේකිට වඩා ලස්සනයි කියල. අනිත් එක කොල්ලො උනත් කෙල්ලො දෙන්නෙක් ඉන්නකොට සුදු කෑල්ල තමයි talk කරන්න එන්නෙ.ඒක කෙල්ලො දන්නව.ඕකයි සීන් එක:lol:
  14. 33000W

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :lol::lol::lol:දැන් කියපන් දෙසැම්බර් 21 එන්නෙ කියල.දෙසැම්බර් 21 කියපන් plan එක වෙනස් කලා පෘතුවියට එන්න වෙන්නෙ නෑ කියල:lol:
  15. 33000W

    පිරාන

    mama patau 6 denek gaththa. ekek genakotama ivarayi. anith 3n dena vathura upset vela maruna.anith 3n dena mama yaluvekuta dunna nikan.davasak muge agillak kala ekek.dan un 3n denath marila. paku patau nuyi pirana patau nuyi adura ganna amaruyi podi kale. eka vagemai.
  16. 33000W

    ලංකාවෙ ටීම් එකට බනිනෝ.රෙපොර්ට් කරන්ඩෝ.එක&#3545

    ලංකාවෙ ටීම් එකට බනිනෝ.රෙපොර්ට් කරන්ඩෝ.එක&#3545 ගිහිල්ලම බලගනිල්ලකො http://www.facebook.com/pages/We-hate-Srilankan-cricket-team/270583696396164 sure එකටම ඉන්දියාවෙ එකෙක් වෙන්න ඇති :frown::frown: muda

    No contents