අනේ මන්ද
ඔය ප්‍රශ්න වලට නම් උත්තර දෙන්න ගියොත් වෙනම thread එකක් දාන්න වෙනව
කෙටියෙන් කියල ඉවර කරන්න බැහැ
ඒත් thread එක බැලුවම කියල තියන දේවල් ඔක්කොටම එකග වෙන්න පුළුවන්.
ඕක අපේ ඉස්සර ඉදලම තියන ලෙඩක්
කෙලින්ම කිවුවොත් රෙද්දෙ ලේ තිබ්බෙ නැත්නම් මනමාලි return
ඕකනෙ වෙන්නෙ කෙලින්ම කිවුවොත්
ඒත් දැන්...