ප්‍රහසනය මුසු ලස්සන නිර්මානයක්.ඔබට වෙනස්ම ආරක් ගත් නිර්මානකරන චින්තනයක් සහ ශෛලියක් ඇති බව පෙනී යනව....ඒක එසේ මෙසේ විශේසත්වයක් නොවේ...හරිම අපූරු හැකියාවක්.....දිගටම ලියන්න.....ඔබට ජය......
ආහ්..තව පොඩ්ඩෙන් අමතක වෙනව.....ඔබ ඊලග නිර්මානය කරද්දි පුලුවන්නම් පිංතූරයක් එක්ක ps වර්ක් එකක් එක්ක...