මම කිව්වා නේ ටොපා ඔයාගේ මේ දැගලිල්ල පොඩි කාලයයි ...සයිබර් වීරයෝ කවුද ගණන් ගන්නේ . කිසිම අනන්‍යතාවයක් නැති බොරු වීරයෙක්. ෆේක් හදලා වීරයෙක් වෙන්න පුළුවන් නම් අපිත් වීරයෝ තමයි ටොපා. ජීවිතයේ කිසි ප්‍රතිපත්තියක් නැති කියන දේ නොකරන බොරු කාඩ් බෝඩ් වීරයෙක් . යනවා කියලා නූල් දාල මෙතන ප්‍රදර්ශන පවත්තලා...