Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
ඒත් අපි ශිමේල් ලා නෙමෙයි නේ ඔයා වගේ ..:baffled::baffled::rofl::rofl:
miniya
Post #68
Oct 29, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
සාදු සාදු :P:P
miniya
Post #64
Oct 29, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
පොඩි කාලයක් පොඩි ආතල් එකක් දේවි ඊට පස්සේ මෙයා ගැන අහන්නවත් නැති වේවි , ශම්මි kasp ඒ වගේ සමාජ රටාව වෙනස් කරන්න ගියා බොරුවට .දැන් කොහෙද කියලා නෑ ..;);)
miniya
Post #62
Oct 29, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
ඔව් එතකොට මීයෝ දෙක දෙක අල්ලන පුළුවන් නේ ..:P:P
miniya
Post #58
Oct 29, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
මෙයා half half ලු නේ . :rofl::rofl::P:P
miniya
Post #54
Oct 29, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
මිනිහෙකුට ලජ්ජා බය නැති උනාම එයා කරන කියන දේවල් එයාවත් දන්නේ නෑ . හරියට අපේ මේ ටොපා වගේ ..;);)
miniya
Post #53
Oct 29, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
මට බොරු සයිබර් වීරයෙක් වෙන්න ඕනේ නෑ ඔයාට බැනල .. මම ඔයාට මෛත්‍රි කරනවා .:love::love:
miniya
Post #47
Oct 29, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
මමත් හිතන්නේ නෑ බන් මෙයාගේ මේ පොර අදහස් වලින් ප්‍රයෝගික ජීවිතයක් ගෙනියන්න පුළුවන් වේවි කියලා සැබෑ ජීවිතයේ .. සයිබර් වීරයෝ ..:baffled::baffled:
miniya
Post #43
Oct 29, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
මමත් හිතනවා ඔහොම දෙයක් වෙනවා කියලා ..:rolleyes::rolleyes:
miniya
Post #38
Oct 29, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
බොහොම හොදයි මැඩම් ඔයත් එහෙම නම් අපිත් ඔයාගේ අදහසට විරුද්දව කතා කරාට කමක් නෑ නේ . :P:Pඑතකොට ඔයා රට බයිලා ගහනවා අපි ඔක්කොම එකතු වෙලා ඔයාට බනිනවා කියලා . :rofl::rofl:හරි වැරදි නේ ඒ කතාව :(:(
miniya
Post #36
Oct 29, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
හික් හික් අව්‍යක්ත වචන:rolleyes: ටෝපත් දාන්න දේවල් . පොරත්වය විදහා දැක්වීම ..:rofl::rofl:
miniya
Post #26
Oct 28, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
ඇත්තද ? සිරා කතාව ඔයත් ඔවා පිළිපදිනවා නම් . අපිත් ඔයත් එක්ක කැහිල්ලට රණ්ඩු කරන්න එන්නේ නෑ නේ . ඔයා තමයි මේකේ ආගමික වලි පටන් ගත්තේ . අනිත් කෙල්ලෝ වගේ වැදගත් විදියට හිටියා නම් මෙහෙම කතා අහන්න ඕනේ නෑ නේ .:rofl::rofl::P:P
miniya
Post #23
Oct 28, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
නෑ බන් 2007 register උන එකක්. අනික මාතර එකෙක් නේ . හා හා ;);)
miniya
Post #17
Oct 28, 2011
Forum:
ElaKiri Talk!
මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා
පැටියෝ ඔයාට අදාලව නුලක් දැම්මා නේ :rolleyes::rolleyes:ඔයා ඒකට එන්නේ නැතුව දැන් මේකේ පොර ටෝක් දුන්නට වැඩක් නෑ නේ . :rofl::rofl:මෙහෙම කරන එක වැරදි නේද කෙල්ලේ .:(:(
miniya
Post #14
Oct 28, 2011
Forum:
ElaKiri Talk!
දානයෙහි අනුසස්
ඔව් ඒක නම් ඇත්ත කතාව . :yes::yes:බුක්මාක් එකක් දාගත්තා .. :D:D
miniya
Post #4
Oct 28, 2011
Forum:
ElaKiri Talk!
Hong Kong Super Sixes 2011
patta
miniya
Post #53
Oct 28, 2011
Forum:
ElaKiri Talk!
Incredible India
අඩේ පට්ට හික් හික් :lol::lol: බොට රෙප් දෙන්න බැලූ ..:(
miniya
Post #5
Oct 28, 2011
Forum:
ElaKiri Talk!
PATHU SENEHE SEYA ROO - HIRU FM
එල එල පට්ට. මේක හින්දි සින්දුවක කොපියක්ද ? නැත්නම් ඔරිගිනල් එකක්ද ?++රෙප් රෙප් දෙන්න බැලූ
miniya
Post #7
Oct 28, 2011
Forum:
New Music
Seat Belt
එල එල මචන් ගොඩක් වැදගත් නුලක්. ++රෙප්
miniya
Post #86
Oct 28, 2011
Forum:
ElaKiri Talk!
සිංහල-හඩකැවූ-nostradamus2012
එල එල . පට්ට . ++ රෙප්
miniya
Post #2
Oct 28, 2011
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom