යකෙක් වැහිල වරෙල්ල
මචන්ල මාර සීන් එකක් උනානෙ ඊයෙ. ඔය යන්තර මන්තර මැරිල් මිනිස්සු වහිල ඔය සීන් මන් විස්වාස කරන්නෙ නැ. මන් නැවතිල ඉන්න තැන තව කපල් එකක් නැවතිල ඉන්නව.ඒ කෙල්ලගෙ ගෙදරින් මේ කොල්ලට කැමති නැ.කෙල්ලගෙ ආච්චි කෙනෙක් ඉන්දල මැරිල තියේයි බන් හරිද.ඒ අච්චිගෙ බැල්ම මේ කෙල්ලට තිබිලලු. කෙල්ලගෙ හරි...