ඔන්න කෙලින්ම ඇහුව... 18 ++
මචන්ලා මම කලින් දාපු නූලට කට්ටිය හරියට මට උත්තරයක් දුන්නේ නෑ... :(
ඔන්න මම කෙලින්ම අහන්නම්....
මචන්ලා මගේ ශිෂ්ණය 5 inch...
මට හිතෙනවා ඒක පොඩි ඇති කියල... :(
අවන්කවම.... :(
මට පුළුවන් නම් ඒ දේ ගැන හරියට දන්න එකෙක් කියල දීපල්ලා... මට දැන් වයස 19 යි... :)