කහවත්තේ භූතයාට වයස 22යි
කහවත්තේ භූතයාට වයස 22යි
වයෝවෘද්ධ කාන්තාවන් දූෂණය කර මරා දමන අසාමාන්‍ය පුද්ගලයකු නිසා පසුගිය දිනවල කහවත්ත ප්‍රදේශය භීතියෙන් ඇලලීගිය බව ඔබට මතක ඇති. 2008 සිට 2010 දක්වා වූ පළමු මරණ 4ට වගකිවයුතු ධනපාල නැමැත්තා අල්ලාගත් බව පසුව වාර්තා වුනා.
නමුත් මෑත කාලීන භීෂණ වෙනමම...