1. ^Night Fury^

    online ගේම් ගහන කාලකන්නි /උන්ගැන දන්න උන් වරෙල්ලා

    PC එක ගොඩක් වෙලාවට On නිසා බං ගේම් ගහන එකට යන කරන්ට් බිල නොගෙනිය හැකි තරම් කුඩා වේ.
  2. ^Night Fury^

    මේ Whey Protein එක use කරලා තියෙනවද කවුරුහරි ?

    Whey වලින් විතරක් නම් ගේම ගහන්න බෑ පුතේ. ගොඩක් ඔය Whey හරියට වැඩ කරන්නේ නෑ කියන එවුන් හිතන් ඉන්නේ Whey කියන්නේ මැජික් අරිශ්ටේ කියලා. එහෙම නෑ. ඒක සප්ලිමන්ට් එකක් විතරයි. හොඳ ඩයට් ප්ලෑන් එකක් එක්ක තමා යන්න ඕනේ. ඕක විතරක් ගැහුවට වැඩක් නෑ. හෙල්ත් ඉශුස් නම් එන්නේ නෑ උඹ වතුර හරියට බොනවා නම්. කිඩ්නී...
  3. ^Night Fury^

    Asus 4k Monitor

    4K ගන්නවා නම් HDR තියෙන එකක් ගන්න පුලුවන් නම් තමා බං හොඳ. හැබැයි ඉතින් ඔය ගණන් වලට නම් නෑ. 4K movies HDR එක්ක වෙනම ලෝකයක් වගේ දැනෙන්නේ. කලින් පාවිච්චි කරේ 4K non HDR එකක්, දැන් 4K HDR ඒ නිසා වෙනස මට ලොකුවටම දැනෙනවා. නමුත් ඉතින් බජට් එක හැටියට ඕකත් ලොකු ගැටලුවක් නෑ. HDR ගතිය ගන්න පුලුවන් Player...
  4. ^Night Fury^

    online ගේම් ගහන කාලකන්නි /උන්ගැන දන්න උන් වරෙල්ලා

    Dota 2 Free Time අනුව තීරණය වෙනවා. 29 රවුටර් බිල තමා. වෙනම වියදමක් නෑ. නෑ. ගෙවල් වලින් අවුලක් නෑ නෑ ආදායමක් නෑ. නමුත් Stress Release වෙන්න, හොබි එකක් විදියට හොඳයි.
  5. ^Night Fury^

    තුන් දෙනාම ගිළුනා..!

    අනිවා බං. පූල් එකේ කිසි Resistance එකක් නෑනේ. ගඟක, වැවක, දිය වැලකට එහෙම අහු වුනාම ඉතින් හරි තමා. :yes:
  6. ^Night Fury^

    තුන් දෙනාම ගිළුනා..!

    පීනන්න නොදන්න අය ගිලෙන්න ලොකුම හේතුව කලබල වෙන එක. මොකද කකුල ගැහුවම බිම වදින්නේ නැත්තම් පීනන්න දන්නේ නැති කෙනා අම්බානක් බය වෙනවා. ඊට පස්සේ මහසෝනා වැහුනා වගේ අතපය ගහනවා. ඉතින් යට යන්නෙත් නෑ උඩ එන්නෙත් නෑ.( මේවා එක පාරක් පුල් එකේ ගිලිලා වතුර පෙවිලා හම්බුන අත්දැකීම් තමා. සෑහෙන්න වෙලා ගිලි ගිලි ඉද්දි...
  7. ^Night Fury^

    What about google pixel 5 ?

    මමත් Use කරන්නේ Pixel 3a XL එක. pixel 5 එක වෙනකම් කැමරාවේ වෙනසක් නෑ ලොකුවට. 6 එක එනකන් ඉන්න. තව ටික කාලයයිනේ. ඊට පස්සේ ඩිසයිඩ් කරන්න.
  8. ^Night Fury^

    ඉස්සර ගේම් ප්ලේ කරද්දි

    මෙහෙම වෙන්නත් පුලුවන්. ඉස්සර ජීවිතේ responsibilities නැති තරම් ඉස්කෝලේ යන කාලේ වගේ. ඉතින් ගේම් එකක් ගහද්දි ගේම් එකේ ජීවත් වෙනවා වගේ හැඟීමක් එන්නේ. වෙන දේවල් නෑනේ කල්පනා වෙන්න ලොකුවට. නමුත් වයස යන්න යන්න ප්‍රශ්න වැඩියි, වගකීම් දැනෙනවා. එතකොට ඉස්සර තරම් Free minded ඔය ගේම්ස් ගහන්න බැහැ
  9. ^Night Fury^

    ගෙදර කෙනෙක්ට කොරෝනා හැදිලා. ගමෙන් කොන් වෙලා මචන්ලා..

    ඇයි බං මේකේ ඉන්න එවුන් මේ වගේ ත්‍රෙඩ් සිරා ගන්නේ :rofl: :lol:
  10. ^Night Fury^

    SLT FIBER අකුණු වලට අවුලක් නැද්ද ?

    Fibre Line එක දිගේ විතරයි එන්නේ නැත්තේ, ප්ලග් කරලා තිබ්බොත් ඒකෙන් එනවා.
  11. ^Night Fury^

    අඩෝ මේකි 2 🤣

    තවමත් ඉතින් දූපත් මානසිකත්වෙන් ඉන්නේ. ජීවිතේට කෙල්ලෙක්ගේ අතින් අල්ලලා නැති වුන්ට ඕවා මැජික් වුනාට කෙල්ලෙක් කොල්ලෙක් ගමනක් යන එක මහ දෙයක් ද නෙමෙයි බං. ඔය වගේ දෙකයි පනහේ විදියට හිතන නිසා තමා ලංකාවේ කෙල්ලෝ වුනත් කොල්ලෙක් එක්ක තනිපංගලමේ එන්න කැමති නැත්තේ :lol: :lol:
  12. ^Night Fury^

    වාහන ආදායම් බලපත්‍රය

    එහෙම අවුලක් නෑ. PDF එකක් එවනවා මේල් එකට. ඒක පොලිසියට පෙන්නුවම හරි. මාසයක්ද දෙකක්ද වලංගුයි. එහෙම වැඩ නොකර ගියොත් කොහොමත් කේස් එකක් නෑ pdf එක තියෙන නිසා :yes:
  13. ^Night Fury^

    වයිෆ්ගේ ඉන්ජෙක්ශන් බය 💉 අනේ... මිස් හස්බන්ව පොඩ්ඩක් ළඟට ගන්නද 😆

    ලෙඩක් නෙමෙයි බං බයක් ඕක. මිනිස්සු හරියට සර්පයින්ට, මකුලුවන්ට කැරපොත්තන්ට බයයි වගේ :yes: වෙනසකට තියෙන්නේ ඕක uncommon
  14. ^Night Fury^

    වයිෆ්ගේ ඉන්ජෙක්ශන් බය 💉 අනේ... මිස් හස්බන්ව පොඩ්ඩක් ළඟට ගන්නද 😆

    මට ඔහොම සෙට් වුනා බං අර බල්ලෝ හැපුවම ඉන්ජෙක්සන් හැටහුටාමාරක් ගසන්නේ ඇලජික් නම් බෙහෙත් 3 කෝර්ස් එක. පිට, බඩ, කලවා, අත් ඔය හැම තැනටම ඉන්ජෙක්සන් 8ක් ගසනවා එකම වෙලාවේ :growl: ආයේ සති 4කින් ඒකම තියෙනවා. මම 8 වසරේ එතකොට. ඇඬිලා වගේ හිටියේ. ඇයි මතක ඇති කාලේක ගසලා නෑ ඉන්ජෙක්සන් ඒ වෙද්දි. කොහොම හරි...
  15. ^Night Fury^

    වයිෆ්ගේ ඉන්ජෙක්ශන් බය 💉 අනේ... මිස් හස්බන්ව පොඩ්ඩක් ළඟට ගන්නද 😆

    අඩේ එහෙම රිදෙන් නෑ බං. අදත් ලේ ගත්තා චෙක් අප් එකකට මම බලන් උන්නේ කටුව ඇතුලට යන විදිය දිහා. ඈන්ගල් එකට වදිනකොට ඇල්පෙනිත්තකින් අනින්නා වගේ තප්පරයෙන් 1/4ක් වගේ ඇතුලත පොඩි pinch එකක් දැනෙනවා. ඒ අර තුඩ හමේ මුල් කෑල්ල පසාරුකරන් යන වෙලාවෙදි තමා ඔය රිදෙන්නේ :yes: ------ Post added on 1627408726...
  16. ^Night Fury^

    මේ පාර SLAS කරන අය

    කාලයත් එක්ක ඕකේ වුනත් උඩට ගියෑකි බං මහ ලේකම් වෙනකන්. එතකොට බලපන්කෝ තියෙන බෙනිෆිට්. හැබැයි ඉතින් අයිස් පාර තමා ඕකේ :rofl:
  17. ^Night Fury^

    SL VS INDIA T20 LIVE 2021.

    මේ ක්‍රිකට් බෝඩ් එක නම් හැම Playerවම හැම Format එකට දාලා උන්ගේ Career එහෙම් පිටින්ම නැති කරනවා. මේ සිලෙක්ටින් කමිටි එකේ සෙට් එක ඉන්දියාවේ හිටියා නම් VVS Laxman ව එහෙමත් T20 දාලා අල්ලන් ගහන්න පුලුවන් එකෙක් කියලා :lol:
  18. ^Night Fury^

    කොරෝනා එන්නතෙන් ඇග ඇතුලේ වෙන දේ සරලව

    Live Virus එක නෙමෙයි මචං. ඔය Presentation එකේ තියෙන්නේ මුලින්ම එන වයිරස් එක ඇඳුමක් ඇඳගන්නවා. ආන්න ඒ වගේ වැඩක් තමා ඕක. කොරොනා වගේ වෙස් වලාගෙන ඉන්නේ වැක්සීන් එකත්. mRNA Vaccines වලින් කරන්නේ පොඩි මවාපෑමක් හරියට අපේ ඇඟට කොරෝනා ඇතුල් වෙලා තියෙන්නේ කියන්න වගේ. එතකොට අපේ ඇඟ ටක්ගාලා ඒකට පහර දෙන්න...
  19. ^Night Fury^

    බල්ලෝ train කරන හැටි ?

    @chrishanelloyd කියන්නේ කිරියේ බලු ගුරා
  20. ^Night Fury^

    අද ඉන්දියාව මුලින් බැට් කරොත් අලුත් රෙකොඩ් එකක් බලාපොරොත්තු වන්න.

    වදින්න හරි නොවදින්න හරි එක ඕවර් එකක් දීලා බලන්න එපැයි මචන්. නැතිව දිගටම ලකුණු ෆ්ලෝ එක වැඩි කරන බෝලර් කෙනෙක්ටම වෙන කිසිම ඔප්ශන් එකක් නැතිව දෙන්න වුනා වගේ දිදී හිටියේ? මම මේ කියන්නේ අන්තිම ලකුණු 50ට ආවම නෙමෙයි හොඳේ. ඊට කලින්.

    No contents