ජෝන් එබ්‍රහිම්ගෙ ඔබ නොදත් කතාව
"කවදාවත් නළුවකුගේ ඇඟෙන් ඔබගේ ජීවිතයට පෙලඹවීමක් ගන්න එපා. ඔහුගේ ඇත්ත ජීවන රටාවෙන් පෙලඹවීමක් ගන්න. ජෝන් ඒබ්‍රහම්ගේ වගේ ඇඟක් හදාගන්න උත්සාහ කරන්න. එහෙත් ඔයා ඔයාගේම කතාවේ වීරයා වෙන්න." සාමාන්‍යයෙන් නළුවෙක් නොකියන ඒ කතාව තාරුණයට කිව්වේ ජෝන් ඒබ්‍රහම්. ඔහු මෙලෙස කියන්නේ...