Google එකෙන් කරන කැත වැඩ
ඔන්න ඉතින් අදත් වෙනදා වගේම උදේ පාන්දර හතට විතර නැගිටලා ලැප ඔන් කරා FB රවුමක් දාන ගමන් Gmail එකටත් ලොග් වෙද්දී දැක්ක දෙයින් මගේ ඇග කිලිපොලා ගියා :frown: :rolleyes: :oo: ..හරියටම කිව්වොත් මේ වැඩේ වෙලා තියෙන්නේ ඊයේ හවස 3.30ට..
මම කවදාවත් හිතුවේ නැති විදිහේ වැඩක් Google+...