කාලගොල Exposed To Campus උගතුන්ට
මම දුප්පත් කොල්ලෙක් මචංලා. මට මතක විදියට මම O/L Exam එකට ඉස්සෙල්ලම යන දවසේ අපේ ගෙදර කන්න තිබුනෙත් නැහැ. මට මතකයි ඒ වෙලාවේ මගේ අම්මගේ ඇස් වල කදුළු තිබුනා. බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තා. O/L පාස් වුනා. ඊට පස්සෙ A/L කලා. ගොඩ ගියා එත් Campus යන්න නම් ආසාවක් තිබුනේ...