1. gayendra9*9

    Turn OLD LAPTOP into top class Gaming Laptop

    Karapu ekek daamu balanna :D
  2. gayendra9*9

    Pussellawa

    Phone numbers 2 k tibba bang lakdasun eke. Eth unwa allaganna baha :( Kohomath April walin passe udaha paththe climate sure nathi nisa yanna kalin weather eka check karagena yana eka hodayi neh. :nerd: April wala yanna hitiyata wade plan karaganna bari una set eka busy nisa :sorry:
  3. gayendra9*9

    Exploring the beauty of Kumana national park.

    ubath ekka apith trip eka giya :)
  4. gayendra9*9

    Pussellawa

    Pussellawa paththe inna kollo kawuda :nerd: Podi udawwak ona, support karanna kamathi ekek PM ekak daanna :) Frotofot Hospital route eka gana details hoyanawa :sorry:
  5. gayendra9*9

    badulla night mail train

    dan maradanen naginna denne naha mama danna widiyata
  6. gayendra9*9

    120 bus route help?

    Horana idala ehen paandara 3.30 wage CTB ekak enawa, welawa hariyatama mathaka naha. Horana depot ekata call ekak deela ahapan. 5 idala Kesbewa Pettah bus ehema tiyanawa
  7. gayendra9*9

    හපුතලේ

    ude paandara 5 - 6 athara nam patta lassanayi :) hawasata ira bahina welawatath ehemayi
  8. gayendra9*9

    අවුරැදු නිවාඩුව මට නම් වහකදුරැ

    Piliyandala koheda inne? PM ekak daapang
  9. gayendra9*9

    2016 LEASING FOR THE VEHICLES - CREED1

    Good work machang :) Balamu issarahata ube support eka ona wei ;)
  10. gayendra9*9

    Insurance

    machang ube parents la cover karanna baha uba ganna insurance cover eken...ubata karanna wenne thaththage namata ekak aragena eken amma wa cover karanna,habayi un apen medical report ekak illanawa,danata tiyana leda nam cover ekata include karanne naha..wayasa gihin gannakota loku premium ekak...
  11. gayendra9*9

    Ubatath pawule hamotamath subama suba aluth awuruddak wewa datha ayye!!!!!

    Ubatath pawule hamotamath subama suba aluth awuruddak wewa datha ayye!!!!!
  12. gayendra9*9

    Time Lapse Video හදන්න..

    Premiere neda oya wadeta hoda?
  13. gayendra9*9

    ටූක් ටූක් කෙල්ල

    April 8th FB status update eka balapan, apahu SL enawa kiyala kiyanawa
  14. gayendra9*9

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    2 WD එකක යන්න එපා මචං,වාහනේ ආසාව අත ඇරල යන එක ඇගට ගුණයි සමහර වංගු hair pin bend,වැස්සොත් එහෙම තවත් අමාරු වෙනවා පයින් යන්න...23kms තියෙන්නේ ඔහිය ස්ටේෂන් එක ලගට වෙනකම්, ට්‍රේන් එකේ එන්න පුළුවන් එතන ඉදල
  15. gayendra9*9

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    උබ කියපු විදියට මචන් උනා නම් ඒක තමයි වටිනම් දේ....සාමාන්යෙන් අපේ අති බහුතරයක් මිනිස්සු කරන්නේ බීල පරිසරේ විනාස කරලා එන එක ඔය පාරේ සත්තු ඉන්නවා මචං...දිවියව එහෙම බාලගන්න බැරි නැහැ හැබැයි මනුස්ස ඉව දැනෙනකොට මග ඇරලා යනවා.... මම 2014 දී x-trail එකකින් ගියා,පැය 6ක් විතර ගියා Horton වලට යන්නම
  16. gayendra9*9

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    Parisaraya winaasa karanne nathuwa ona deyak, BBQ ehema daala kiyanne deffa beela ka gahala sindu kiyanna athi....wildlife ekata disturb wenne nathi widiyata mewa karanna puluwannam watinawa....

    No contents